20140607

නෞෂාද්ගේ ජීවන පුවත -සිංහල උප සිරැසි සහිතව.




මිනිසුන් රසඥතාවය
ජන්මයෙන් අරන් උපදින්නේ නෑ.
රසඥතාවය නිර්මාණය කළ යුතුයි.

මගේ ගීත මිනිසුන් අතරෙ ජනප්‍රිය වුණේ
මගේ හාස්කමකින් නෙමෙයි.
ඒ හාස්කම ඇත්තේ
අද්විතීය හින්දුස්තානි සංගීතය තුළයි.
මා කළේ ඒ පැරණි මී බිඳු
නව බඳුන් වලට ගෙන
ඔබට පිදීමයි.
ඔබ මත්වුණේ ඒ සංගීතයේ හාස්කම නිසයි.
===============  නෞෂාද් ===============

හින්දි සිනමා සංගීත අධ්‍යක්ෂක වරයෙක් වී වසර හතරකින්
නෞෂාද්ට වයස 25දී ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ
රත්තන් චිත්‍රපටිය නිශ්පාදනයට වියදම් වූයේ
රු හැත්තැපන් දහසක් වුවද
එම චිත්‍රපටියේ සංගීතය ග්‍රැමෆෝන් ආයතනවලට විකිණීමෙන්
නිශ්පාදකයන්ට රු ලක්ෂ තුනක් මුදලක් ලැබිණ.


සුපතළ ඉන්දියානු සංගීතඥ නෞෂාද්ගේ ජීවන පුවත ඔහුගේම හඬින්.
සිංහල උප සිරැසි සහිතව.


























2 comments:

  1. සිත නිවන කථා....
    ස්තූතියි අතුල මහත්මයා

    ReplyDelete
  2. අපූර්ව මිනිසෙකුගේ ජීවන සුවඳ

    ReplyDelete