20140206

සරච්චන්ද්‍රයන්ගේ "කල්පනා ලෝකය"





කිසියම් නිර්මාණයක්
අපූර්වයයි කියන තැනැත්තා
අන් සියලුම නිර්මාණ
නැතහොත්
යටත් පිරිසෙයින් වෙනත් බොහෝ නිර්මාණ
හඳුනන්නෙකු විය යුතුය.

කලා නිර්මාණ
වැඩි සංඛ්‍යාවක් නොහඳුනන්නෙකුට
කිසියම් නිර්මාණයක් අපූර්ව වස්තුවක් ලෙස
පෙනෙන්නට පුලුවන.

එහෙත් නිර්මාණ සංඛ්‍යාවක් හඳුනන්නෙකුට
එය අපූර්ව වස්තුවක් නොවන බව පෙනේ.

අපූර්වයැයි කියන
ඒ වස්තුවට සමාන දෙයක් ඔහු දැක ඇත.
-------------------------------------------------------
සරච්චන්ද්‍රයන්ගේ "කල්පනා ලෝකය"


1 comment:

  1. මහා පඬිරුවනක් කී දේවල් කෙසේ අහක දමන්නද

    ReplyDelete