රස වින්දන
20130513
වෛශ්ණව ජන තෝ
ඛමාජ් රාගයෙන් ගැයෙන වෛශ්ණව ජන තෝ 15වන සියවසේදී නරිශ් මෙහ්තා විසින් ලියැවුණ ගුජරාති භජන් ගීයකි. මහත්මා ගාන්ධි විසින් දිනපතා පූජාවෙහිදී ගයන ලද ඔහුගේ ප්රියතම භජන් ගීයකි. මෙම ගීය නිරන්තරයෙන් ඉන්දියාවේ ආගමික උත්සව හා සංගීත ප්රසංග වල ගැයෙන්නකි.
‹
›
Home
View web version