tag:blogger.com,1999:blog-5446491937564579169.post7252036093346685051..comments2024-03-15T10:50:52.568+05:30Comments on රස වින්දන: නින්ද නැති රැයේ - ලය දෙකකින්Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5446491937564579169.post-15747020512797271972016-05-10T16:29:59.033+05:302016-05-10T16:29:59.033+05:30ඔන්න මමත් කියෙව්වා,හරි ෂෝක්, තව තව ලියන්න ශක්ති ධෛ...ඔන්න මමත් කියෙව්වා,හරි ෂෝක්, තව තව ලියන්න ශක්ති ධෛර්යය පතමි.පර්යේෂකයාhttps://www.blogger.com/profile/04843978258948085789noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-61546539693304931662014-04-22T18:16:22.599+05:302014-04-22T18:16:22.599+05:30ඉතාමත්ම වටිනා ලිපියක් . ස්තුති ඔබ තුමාටඉතාමත්ම වටිනා ලිපියක් . ස්තුති ඔබ තුමාටAnonymoushttps://www.blogger.com/profile/16916730562952150557noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-58611959745207824662013-01-03T19:48:44.554+05:302013-01-03T19:48:44.554+05:30ඇත්තතටම අතුල මහත්මයාට ගොඩක් ස්තූතියි මම කපුගේ මහතා...ඇත්තතටම අතුල මහත්මයාට ගොඩක් ස්තූතියි මම කපුගේ මහතාගෙ ගීත වලට ගොඩක් කැමති කෙනෙක් හැටියට මේ ගීතය මම අහපු මුල් අවස්ථාව මේක..
අනික කපුගේ මහත්මයා ගායනා කරපු මල්ම ගීතය වෙනම තනුවකට යන නිසා එහිද යම් කිසි ගැගීමක් මට දැනෙනවා ඒත් පසුව පටි ගත කර ගීතය හැමදාටම පපුව තුල රැව් දෙනවා...
ඇත්තටම ඒ වෙනස පැහැදිලි කර දුන් විදියට මම ගොඩක් කැමතියි Anonymoushttps://www.blogger.com/profile/08204870006692938767noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-8891005294234848272012-12-30T15:36:09.350+05:302012-12-30T15:36:09.350+05:30ස්තූතියි දයා,
අප වෙනුවෙන් ජීවත් වූ
කපුගේ වැනි සැබෑ...ස්තූතියි දයා,
අප වෙනුවෙන් ජීවත් වූ
කපුගේ වැනි සැබෑ කලාකරුවන්ගේ
ස්වර්ණමය මාවත
එක් අඟලකින් හෝ පුලුල් කරන්නට
අපට ලැබීම අපේ වාසනාවක්.

රස වින්දන ආරම්භ කරලා
මාසයකට මදක් වැඩි කාලය තුළ
කියවූ සංඛ්‍යාවෙන්
තුනෙන් එකකටත් වැඩිය
කියවලා තියෙන්නෙ
කපුගේ පිළිබඳව වූ
මේ රචනාවයි..

Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-60331628290778586672012-12-30T08:40:01.410+05:302012-12-30T08:40:01.410+05:30ඇත්තටම මටත් සතුටක් දැනුනා. මේක ආයෙමත් කියවද්දි.නැව...ඇත්තටම මටත් සතුටක් දැනුනා. මේක ආයෙමත් කියවද්දි.නැවත් නැවතත් කවුරුන් හෝ මෙවන් රසවින්දන මාවත් අලුත් කල යුතුයි. ඔබ ඒදේ කළා. කපුගේත් ඒ දේ කළා. මිනිසුන්ගේ චින්තනය සැබැම නවමු දිශාවකට යොමුකරන්න ඔබටත් ශක්තියක් ලැබේවා.

මා ගැන කල සටහනටත් මගේ කෘතවේදීත්වය මේ සමග ඔබට ස්තූතියි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-15653325422899447092012-12-30T08:05:53.524+05:302012-12-30T08:05:53.524+05:30මමත් ඔබගෙ ප්‍රකාශයට එකඟයි සහෝදරයා... වෙලාවක් ලැබෙන...මමත් ඔබගෙ ප්‍රකාශයට එකඟයි සහෝදරයා... වෙලාවක් ලැබෙන හැටියට මමත් බ්ලොග් අස්සෙ රින්ගල බලනවා, නමුත් බොහෝ රචනා හරියට අනුන්ගෙ දිනපොත් කියවනව වගෙයි, සාරාංශ ගත කිරීමක් නෑ, එවිට කාලය අපතෙ යනවා, අස්වැන්නෙ රචනා ශෛලිය අගය කල යුතුයි...රනිල් මුදුන්කොටුවhttps://www.blogger.com/profile/08916038262964517115noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-13981143635203350502012-12-28T10:58:45.970+05:302012-12-28T10:58:45.970+05:30Thanks Amith..
Thanks Amith..
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-83961520230612741042012-12-28T10:58:16.736+05:302012-12-28T10:58:16.736+05:30මේ රසවත් තොරතුර මා උපුටා ගන්නේ
දයානන්ද රත්නායකගේ &...මේ රසවත් තොරතුර මා උපුටා ගන්නේ
දයානන්ද රත්නායකගේ 'අස්වැන්න' නම්
විශිෂ්ඨ අන්තර්ජාල රචනා සංග්‍රහයෙන්.

සැබැවින්ම අප කෘතවේදී විය යුතු ඔහුටයි..

මා මෙතෙක් අන්තර්ජාලයේ දුටු
වඩාත්ම සිත්ගන්නා සුළු
රචනා සංග්‍රහය "අස්වැන්න"යි.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-33206205509832620212012-12-28T03:04:44.455+05:302012-12-28T03:04:44.455+05:30මම ආසම ගීතයක්....අද තමා මේ වෙනස දැන ගත්තෙ...හෙළිකි...මම ආසම ගීතයක්....අද තමා මේ වෙනස දැන ගත්තෙ...හෙළිකිරීමට ස්තූතියි...sampathhttps://www.blogger.com/profile/06035242531699996938noreply@blogger.comtag:blogger.com,1999:blog-5446491937564579169.post-65733585254822667662012-12-28T02:00:58.718+05:302012-12-28T02:00:58.718+05:30 මරු! ටවත් අලුත් ටෝරට්ය්රු ගෙන එඅමට ශක්තිය ලේබෙව. මරු! ටවත් අලුත් ටෝරට්ය්රු ගෙන එඅමට ශක්තිය ලේබෙව.Anonymoushttps://www.blogger.com/profile/09661883123032899360noreply@blogger.com